Latest News

ඉරාන වෙරළට ආසන්නයේ නැව් තුනක් ගිනි ගනියි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරාන වෙරළට ඔබ්බෙන් ඕමාන් බොක්කේ නෞකා තුනක් ගිනිගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් උත්සන්නව පවතින අවස්ථාවක මෙලෙස ඉරාන වෙරළතීරයට ඔබ්බෙන් නෞකා තුනක් ගිනි ගන්නා බවට දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම බිහිසුණු තත්ත්වයක පෙරනිමිති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර FIRMS ආයතනය විසින් ද ඕමාන් බොක්ක ආශ්‍රිතව ගිනි ගැනීම් තුනක් වාර්තා වන බවට තහවුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today