Latest News

ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාට ට්‍රම්ප් කළ විශේෂ දැනුම්දීම

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙහෙරාන් නගරයෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැක. මම එය නැවත නැවතත් කීවෙමි! සියලු දෙනාම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුය” යනුවෙන් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ටෙහෙරානයේ වෙසෙන පුද්ගලයින්ට මෙලෙස ඉවත්වන ලෙස දැනුම් දුන් හේතුව ට්‍රම්ප් තවමත් පවසා නැහැ.

World News

Send your contact Details Today