Latest News

🏏 SL vs BAN | Test: ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නවකයන්ට වැඩි අවස්ථාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා ධනංජය ද සිල්වා විසින් නායකත්වය ලබාදෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය පහතින්…

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

World News

Send your contact Details Today