Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: මගීන් 242ක් රැගත් ගුවන් යානයක් අනතුරකට (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙළෙස අනතුරට ලක්ව ඇත්තේ ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා පිටත්වූ බෝයිං 787 වර්ගයේ “එයාර් ඉන්දියා” ගුවන්යානයක්.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නැහැ.

World News

Send your contact Details Today