Latest News

සිරියාවේ කාන්තාවන්ට එරට රජයෙන් විශේෂ නියෝගයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු කාන්තාවන් විසින්, පොදු වෙරළ තීරයන්හි බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව කානාත්වන් විසින් පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්පා පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කිනි හෝ වෙනත් යහපත් ඇඳුමක් ඇඳීම අනිවාර්යය වනවා.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා අදාළ නියෝගය බල නොපැවැත්වෙන බව සඳහන් වනවා.

World News

Send your contact Details Today