Latest News

ඊශ්‍රායලයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තයෙන් සම්බාධක

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවා තිබෙනවා.

ඒ පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනාව යටතේයී.

ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොටි්‍රච් යන මෙම අමාත්‍යවරුන් දෙදෙනාටයි ඒ අනුව බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇත්තේ.

එමෙන්ම ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටු වීමට මේ අනුව හැකියාව පවතිනවා.

මෙම තහනම ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධ සිදුකළ කටයුත්තක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today