Latest News

ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයා සිදුකළ උතුම් පිංකම

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආදිවාසි නායකයාගේ ප්‍රධානත්වයෙන් බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා ගේ පිළිම 80ක් නිර්මාණය කොට සසුනට පූජා කර තිබෙනවා.

ඒ පදිතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති “පදියදොර “ පුරාණ රාජ මහා විහාරස්ථානය සහ දෙතිස් ඵල රුක ජය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දක්වායි.

ආදිවාසී නායකතුමාගේ ද ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණා.

බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා නමකගේ පිළිරූ ඉදිකොට පොසොන් පෝය නිමිති කොටගෙන සුවසක් බෞද්ධ ජනයා වෙත වන්දනාමාන කිරීම සඳහා මෙම උතුම් පුණ්‍යකර්මය සිදු කර තිබෙනවා.

World News

Send your contact Details Today