Latest News

රජයේ රෝහලකින් මියගිය බිළිඳෙකු, පුද්ගලික රෝහලකදී යළි උපදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරු ප්‍රසුතියක් සඳහා රජයේ රෝහලකට ඇතුළත් කළ ගැබිණි කතකගේ කුසේ සිටි දරුවා මිය ගිය බවට හෙදියන් ප්‍රකාශ කළ නමුත් පසුව ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පිරිමි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මනීෂා දේවි නැමැති එම කන්තාවගේ සැමියා කියා සිටියේ පසුගිය බදාදා ඇය චල්කුෂා බ්ලොක් සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි හසාරිබාග් ප්‍රදේශයේ ෂෙයික් භිකාරි රජයේ රෝහලට දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇතුළත් කළ බවයි.

කෙසේ වෙතත් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමෙන් පසු එහි හෙදියන් පවසා ඇත්තේ ඇගේ හිමොග්ලොබින් මට්ටම අඩු බවත් ඒ හේතුවෙන් කුසයේ සිටින දරුවා දැනටමත් මිය ගොස් ඇති බවයි.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාව ප්‍රසංසාවට ලක් කර තිබෙනවා.

World News

Send your contact Details Today