Latest News

රුසියා – යුක්‍රේන දෙවන වටයේ සාකච්ඡාවලට සිදු වූ දේ

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව හා යුක්‍රේනය අතර සටන් විරාමයක් පිළිබඳ දෙවන වටයේ සාකච්ඡා ඊයේ පැවැත්වුණා.

එහිදීද දෙපාර්ශවය සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

රුසියාව හා යුක්‍රේනයේ සිරකරුවන් හුමවාරු කරගැනිම සඳහා සාකච්ජා අතරතුරදී එකඟතාවය පලවී තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරදි ඊයේ පැවති සාකච්ජාවන් හීදි කොන්දේසි විරහිත සටන් විරාමයක් සඳහා වන යෝජනා රුසියාව ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේනය පවසනවා.

එහෙත් නිශ්චිත ප්‍රදේශ කිහිපයක් සඳහා දින 2 ක හෝ 3 ක සටන් විරාමයක් යෝජනා වූ බවයි රුසියා නියෝජිතයින් සඳහන් කරන්නේ.

දෙපාර්ශවය අතර යුධ ගැටුම් හිදී මියගිය සොල්දාදුවන් 12,000 කගේ සිරුරු හුවමාරු කරගැනිමටද මෙහිදි එකඟත්වය පලවී තිබෙනවා.

World News