Latest News

එක්සත් රාජධානිය, තම යුධමය ශක්තිය වැඩි කර ගැනීමට කරන්න යන දේ

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීන 12ක් නිෂ්පාදනය කිරීමට එක්සත් රාජධානි රජය තීරණය කර තිබෙනවා.

ඒ එරට මුහුණ දෙන ත්‍රස්තවාදී තර්ජනයන් ඉදිරියේදී වළක්වා ගැනීම සඳහායි.

සිය ප්‍රධාන ආරක්ෂක සමාලෝචනය එළිදක්වමින් එරට අගමැති සර් කීර් ස්ටාර්මර් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ සඳහා පවුම් බිලියන 15ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම, ඔවුන් අපේක්ෂා කරන්නේ, එම ප්‍රහාරක සබ්මැරීනවල නිෂ්පාදන කටයුතු 2030 වසර වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.

World News