Latest News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018 අග භාගයේ දී අත්තනායක එම්. හේරත් මහතා විශ්‍රාම දිවියට එළැඹුණා.

ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයෙකු වශයෙන් ද කලක් කටයුතු කළ අත්තනායක එම්. හේරත් ඇදුරුතුමා විශිෂ්ට දේශකයෙකු ලෙසයි විශ්වවිද්‍යාලයේ හා සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ.

World News

Send your contact Details Today