Latest News

IPL 2025: අවසන් පූර්ව වටයේ පළමු තරගය අදයි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

IPL 2025 තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (29) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

ඒ මුල්ලන්පූර් ක්‍රීඩාංගණයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම් අතර යි.

IPL තරගාවලියේ RCB හා PBKS කණ්ඩායම් මුහුණදුන් තරග 14න් ම තරග 09 බැගින් දෙපිළම ජයගෙන සිටිනවා.

දෙපිළම පරාජයට පත් ව ඇත්තේ තරග 04 බැගින් පමණයි.

RCB කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ශර්මා විසින් හොබවනු ලබන අතර ශ්‍රෙයාර්ස් අයියර්ගේ නායකත්වය PBKS වෙත හිමි ව තිබෙනවා.

World News