26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 400m ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගැනීමට සමත්ව තිබෙනවා.
ඒ තත්ත්පර 45.55ක කාලයක් තුළදී තරගය නිමකරමින්.
මෙම තරගාවලිය දකුණු කොරියාවේ පැවැත්වෙනවා.