Latest News

අනුදි ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියේ Facebook පිටුව ඔස්සේ විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙකුගේ දියණියක් ලෙස ඇයව ලෝක රූ රැජින තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ලබාදෙන ලෙසයි.

අනුදි ගුණසේකර, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණියයි.

රී ලංකා පොලීසියේ Facebook පිටුව ඔස්සේ නිකුත් කළ අදාළ විශේෂ දැනුම්දීම පහතින්…

World News

Send your contact Details Today