Latest News

විටමින් D ඌනතාවයෙන් පෙළෙන අලුත උපන් බිළිඳුන්ට හැදෙන ලෙඩ ගැන දුක හිතෙන අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විටමින් D ඌනතාවයෙන් පෙළෙන අලුත උපන් බිළිඳුන්ට ඇතැම් මානසික සෞඛ්‍ය ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව නව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

විටමින් D ඌනතාවයෙන් පෙළෙන අලුත උපන් බිළිඳුන්ට autism, schizophrenia and attention deficit hyperactivity disorder (ADHD) (ඔටිසම්, භින්නෝන්මාදය සහ අවධානය අඩුවීමේ ආබාධය (ADHD) වැනි මානසික ආබාධ ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රටවල් කිහිපයක දරුවන් යොදාගෙන සිදු කල මෙම සමීක්ෂණය තුළින් ළදරුවන් 70,000 කට වැඩි පිරිසකගේ විටමින් D තත්ත්වය පරීක්ෂා ක‍ර තිබෙනවා.

Queensland විශ්ව විද්‍යාලයේ (UQ) මනෝචිකිත්සක පර්යේෂකයෙකු ( psychiatric researcher )වන ජෝන් මැක්ග්‍රාත් විසින් මෙම අධ්‍යයනයට නායකත්වය ලබා දී තිබෙනවා.

විටමින් D ශක්තිමත් අස්ථි ගොඩනැගීමට පමණක් නොව නිරෝගී මනසක් ගොඩනැගීමට ද වැදගත් බව මනෝචිකිත්සකවරයා පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today