Latest News

බට්ලර් වෙනුවට කුසල් IPL යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ජොස් බට්ලර් වෙනුවටයි මෙම තෝරා ගැනීම සිදු කර ඇත්තේ.

ඒ අනුව තාවකාලිකව නතර කර ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග මැයි 18 වැනි දින සිට යළි ඇරඹෙන අතර ගුජරාට් පිල වෙනුවෙන් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති.

ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව,පකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලියට සහභාගී වීමෙන් පසු නැවත පැමිණි මෙන්ඩිස්, මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

World News

Send your contact Details Today