Latest News

ඉරානය, අමරිකාව සමඟ විශේෂ වැඩක් කිරීමට කැමැත්ත පළකරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කරනවා.

ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද අමෙරිකාවේ අවධානය යොමුව පවතිනවා.

අමෙරිකා ජනාධිපතිවරයාගේ නව ස්ථාවරය සම්බන්ධයෙන් ඉරානයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

යුරේනියම් බලගැන්වීම අවම මට්ටමක පවත්වා ගැනීම ඉරානයේ අදහසයි.

ඒ අනුව සිවිල් අවශ්‍යතා සඳහා පමණක් යුරේනියම් යොදා ගන්නා බවයි ඉරානය කියා සිටින්නේ.

World News