Latest News

ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව හිටපු ජනාධිපති බෂාර් අල් – අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පනවන ලද එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති.

World News

Send your contact Details Today