ඕස්ට්‍රේලියාවේ සුරතල් සතුන් පාලනය කිරීමේ නීති හඳුන්වා දීමට බලදාරීන් සූදානම් වනවා.
ඒ ස්වදේශික වනජීවී සතුන්ට Toll Domestic සහ Feral Cats විසින් සිදු කරන හානිය හේතුවෙන්.
Feral Cats ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ආක්‍රමණශීලී සත්ව විශේෂය බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ජනගහනය පාලනය කිරීමට මේ දක්වා ගත් උත්සාහයන් සදහා ඩොලර් බිලියන 18 ඉක්මවා වියදම් දරා තිබෙන බවයි වාර්තා වන්නේ.
බළලුන් විසින් වසරකට සතුන් බිලියන දෙකක් පමණ මරා දමන අතර , ඒ අතර native mammals, birds, reptiles සහ frogs 1.4 ක් පමණ වන බවයි ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාල පර්යේෂණයකින් හෙළිව ඇත්තේ.
සිඩ්නි නගරයේ පමණක්, සුරතල් බළලුන් විසින් දේශීය සතුන් මිලියන 66 ක් පමණ මරා දමන බවට ගණන් බලා තිබෙනවා.
මේ හේතුවෙන් Domestic සහ Feral Cats පාලනය කිරීම සම්බන්ධයෙන් ජාතික වැඩපිලිවෙලක් අවශ්‍ය බව පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.
මෙම සංඛ්‍යාලේඛන මගින් නිව් සවුත් වේල්ස් රජය තම සුරතල් සතුන් සඳහා වන නීති, විශේෂයෙන් සතුන් සීමා කිරීම සම්බන්ධයෙන් වන particularly cat management policies සමාලෝචනය කිරීමට පෙළඹී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ වත්මන් නීති යටතේ එහි, සුරතල් බළලුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ සලසන අතර පළාත් පාලන ආයතනවලට බළලුන් සීමා කිරීමට බලයක් ලබාදී නැහැ.
වික්ටෝරියා වැනි අනෙකුත් අධිකරණ බල ප්‍රදේශ බළලුන් සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කිරීමට councils වලට බලය පවරා ඇති අතර ඊට අදාල ACT මගින් භූමි ප්‍රදේශය පුරා බළලුන් සීමා කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Feral Cats පාලනය කිරීම සඳහා ඩොලර් බිලියන 18 කට වඩා වැය වී ඇති අතර, එමඟින් ඔවුන් රටේ වැඩිම වියදමක් දැරීමට සිදුවූ සත්ව විශේෂය බවට පත්ව තිබෙනවා.