Latest News

නැවත් වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යළි ඇරඹෙන දිනය දැනුම්දෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 17 වැනි දින නැවත එම තරග ආරම්භ කෙරෙනු ඇති.

එහි අවසන් මහා තරගය මැයි 25 වැනි දින පැවැත්වීමටද නියමිතයි.

World News