Latest News

විශේෂ තරගයක් සඳහා එවරස්ට් තරණය කළ හිටපු රාජකීය නාවික භටයා

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ හිටපු රාජකීය නාවික භටයෙක් ට්‍රයැත්ලෝන් තරගයකින් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා.

ට්‍රයැත්ලෝන් තරගයක් යනු පිහිනීම, බයිසිකල් පැදීම සහ දිවීමෙන් පසු යන ත්‍රිත්ව ආකාරයම ඇතුළත් තරගයක් වනවා.

ඒ අනුව මිච් හච්ක්‍රාෆ්ට් (Mitch Hutchcraft) නමැති මෙම නාවික භටයා එංගලන්තයේ සිට නේපාලය දක්වා සැතපුම් 8,000 කට වඩා වැඩි දුරක් ගමන් කර තිබෙනවා.

සැප්තැම්බර් 15 වැනිදා මෙලෙස තරගවැදීම ආරම්භ කළ ඔහුට එවරස්ට් කන්ද තරණය කිරීමට දින 240ක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today