Latest News

මේ මාසයේ මුල් සතිය තුළ ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ඉහළ යාමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයින් 33,910 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙලෙස පැමිණ ඇති සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බි්‍රතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංග්ලාදේශය සහ රුසියාව, යන රටවලින් වීම විශේෂත්වයක්.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 930, 794 ක්.

World News

Send your contact Details Today