ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට, තම දරුවන් සදහා ලබා දීමට නම් 89 ක් තහනම් කර තිබෙනවා.
එම නම් වල තේරුම් සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
ඒ අනුව මෙම නම් 89 අලුතෙන් උපත ලබන දරුවන්ට ලබා දිය නොහැකි වනවා.
ඕස්ට්‍රේලියානු සෑම ප්‍රාන්තයකටම සහ ප්‍රදේශයකටම උපත්, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනතක් පවතිනවා.
එහෙත් Australian naming law යටතේ මෙම නම් රට පුරා තහනම් වනවා.
එම නාමලේඛනය මෙසේයි.
- Admiral
- Adolf Hitler
- Anzac
- Australia
- Baron
- Bishop
- Brigadier
- Bomb
- Bonghead
- Brother
- Cadet
- Captain
- Chief
- Christ
- Chow Tow
- Colonel
- Commander
- Commissioner
- Commodore
- Constable
- Corporal
- Cyanide
- Dalai Lama
- Dame
- Devil
- Dickhead
- Doctor
- Duke
- Emperor
- Father
- G-Bang
- General
- God
- Goddess
- Harry Potter
- Honour
- Ikea
- iMac
- Inspector
- Jesus Christ
- Judge
- Justice
- King
- Lady
- Lieutenant
- Lord
- Madam
- Mafia
- Majesty
- Major
- Marijuana
- Marshal
- Medicare
- Messiah
- Minister
- Mister
- Monkey
- Nazi
- Ned Kelly
- Nutella
- Officer
- Osama Bin Laden
- Panties
- Passport
- Pope
- Premier
- President
- Prime Minister
- Prince
- Princess
- Professor
- Queen
- Ranga
- Robocop
- Saint
- Satan
- Scrotum
- Seaman
- Sergeant
- S**thead
- Sir
- Sister
- Smelly
- Snort
- Socceroos
- Terrorist
- Thong
- Virgin