Latest News

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විශේෂ ඉල්ලීමක් කරයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් හමුදා සංයමයක් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ එම රටවල් අතර ගැටුමක් ලෝකයට බරපතළ බවයි.

කාශ්මීරයේ අප්‍රේල් 22 දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එහි වගකිවයුත්තන් විශ්වාසනීය හා නීත්‍යානුකූලව නීතිය හමුවට ගෙන ඒමට යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today