කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ පහත ලෙසයි…
සර්වජන බලය – 3,911 (02)
ජාතික ජන බලවේගය – 81,814 (48)
සමගි ජන බලවේගය – 58,375 (29)
එක්සත් ජාතික පක්ෂය 2,6297 (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,341(05)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8,630 (4)
ස්වාධීන කණ්ඩායම් 3 – 5,934 (03)
