Latest News

ලොව විශාලතම විලාසිතා රාත්‍රියේදී ශාරුක් ඛාන් වාර්තා අතරට (VIDEO)

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – මෙට් ගාලා – ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් මෙය පවත්වනු ලබනවා.

ඒ ලෝ ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ සහභාගිත්වයෙන්.

ඒ අතරට අමෙරිකානු රංගන ශිල්පිනී ඩෙමී මෝර්, සුප්‍රසිද්ධ ගායිකා රිහානා, ඩයනා රෝස්, ලෝ ප්‍රකට ගායිකා ශකීරා ද අයත්.

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙට් ගාලා රාත්‍රියට සහභාගි වුණේ ඊට එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස වාර්තා අතරට එක් වෙමින්.

එමෙන්ම ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි ද මෙවර මෙට් ගාලා සමඟ එක්ව සිටියා.

World News