Latest News

ක්ලබ් වසන්ත එළොව යැවූ මහ මොළකරු ලංකාවට රැගෙන එයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෙලරුස් හි අත්අඩංගුවේ පසුවූ ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන්කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

පසුගිය වසරේදී ලොකු පැටී බෙලරූස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ප්‍රචාරය වී තිබුණේ ඔහු එහිදී නිදහස් කර ඇති බවයි.

එහෙත් පොලිසිය එය සාවාද්‍ය බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙලරූස් රාජ්‍යය වෙත පසුගිය දා පිටත්ව ගොස් තිබුණා.

මෙලෙස දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිතයි.

World News

Send your contact Details Today