Latest News

ICC කාන්තා T20 ලෝක කුසලානය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 2026 වසරේ ජූනි මස 05 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලිය ආරම්භ වන්නේ 2026 වසරේ ජුනි 12වනදායි.

දින 24ක් පුරා ක්‍රීඩාංගණ 07කදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ඇතුළත් සමස්ත තරඟ ගණන 33ක්.

2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් තරග වැදීමට නියමිතයි.

World News