Latest News

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා කවුරුත් නොසිතූ තීරණයක් ගැනීමට සූදානමක්

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමට (Signal) මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

අදාළ මාධ්‍යවේදියා එම යෙදවුමට අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමට පත්කළ පළමු සාමාජිකයා මයික් වෝල්ට්ස්ය.

World News