ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.
අභාවප්‍රාප්ත වන විට ඔහු 69 වන වියේ පසු වුණා.
1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කළා.