Latest News

ගෙවුණු සති 04 තුළ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂය ඉක්මවයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම මාසයේ ගෙවුණු සති 04ක කාලය තුළ විදෙස් සංචාරකයින් 150,000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව, මේ වන විට සංචාරකයින් 144, 320ක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දීය සංචාරකයින් වන අතර බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, චීනය සහ බංගලාදේශ යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව 866,596 ක්.

World News