Latest News

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමක් අප්‍රේල් 28 වනදා සිට මැයි 7 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ GSP+ වාසි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉටු කළ කොන්දේසි පිළිබඳ ප්‍රගති තත්වය සමාලෝචනය කිරීම සඳහායි.

ඔවුන් මෙම සංචාරය තුළදී, GSP+ සහනය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව ඉටු කළ සහ ඉටු කළ යුතු වගකීම් සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් සිදු කිරීමට නියමිතයි.

World News