Latest News

ජනප්‍රිය මෝටර් රථ සමාගමක්, ගැනුම්කරුවන් නොමඟ යවා ඇති බවට චෝදනා

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය මෝටර් රථ සමාගමක් වන LDV Automotive විසින් ඕස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නොමඟ යවා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මලබැදීම සහ තවත් දෝශ මතුවීම් සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගණනක් මෙම සමාගමට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාල සමාගම් අසත්‍ය තොරතුරු සපයා ගැණුම්කරුවන් නොමග යවා ඇති බවටයි නිරීක්ශණ ආයතන චෝදනා කරන්නේ.

2019 සහ 2024 අතර කාලයේදී මෙම ආයතන මගින් රූපවාහිනී, ගුවන්විදුලි සහ සමාජ මාධ්‍ය දැන්වීම් මගින් මෙම වාහන සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරය කර තිබුණා.

මෝටර් රථ නිෂ්පාදනය කර පළමු වසර පහ තුළ ඇති වූ ගැටළු වාහන “කල් පවතින සහ ශක්තිමත්” බවට වූ විකුණුම් ප්‍රකාශයට පටහැනි බවයි පරීක්ෂණ සිදු කරන ආයතන සදහන් කරන්නේ.

World News

Send your contact Details Today