Latest News

තැපැල් ඡන්දය සහතික කිරීම සඳහා E සේවාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තැපැල් ඡන්දය භාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය සහ සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විද්‍යුත් සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්, ඔවුන්ගේ කණ්ඩායම්, සහ පක්ෂ, තනිව හෝ සන්ධානව, සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහාද මෙම සේවාව උපයෝගී කරගත හැකි බවයි කොමිසම සදහන් කළේ.

මෙම සේවාව වෙත පිවිසීමට eservices.elections.gov.lk යන වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර, එහි තැපැල් ඡන්දය සඳහා වූ විශේෂ යොමුව මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today