Latest News

WESL මාධ්‍ය දායකත්වයෙන් පැවති “එරබදු වසන්තය” අවුරුදු උත්සවය සාර්ථකව අවසන් (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

WESL එරබදු වසන්තයේ මාධ්‍ය දායකත්වයෙන් පැවැත්වුණු අවුරුදු උත්සවයක් පසුගිය 19 වනදා දවස පුරවටම පැවැත්වුණා.

ඒ පෑලියගොඩ සදරැස් ක්‍රිඩා සමාජයේ සංවිධාන ශක්තියෙන්.

ශ්‍රී ලාංකික ජන ක්‍රීඩා රැසක් සහ වර්තමාන ජනප්‍රිය තරග රැසක් ද පැවැත්වීමට එහි සංවිධායකවරුන් කටයුතු කර තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම අවුරුදු උත්සවයේ අවස්ථා කිහිපයක්…

World News