Latest News

ශ්‍රී ලංකාවේ උද්ධමනයේ වෙනසක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වනවා.

ඒ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුවයි.

2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසයි.

මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -6.0% සිට -4.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

World News