Latest News

මිනිසුන් මීට පෙර දැක නොමැති වර්ණයක් සොයාගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් විසින් මිනිසුන් මීට පෙර දැක නොමැති වර්ණයක් සොයාගෙන තිබෙනවා.

ඕලෝ (OLO ) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයාගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේසර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයක් මතයි.

එම විද්‍යාඥයන් පවසන්නේ මෙය වර්ණ අන්ධතාවය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බවයි.

World News

Send your contact Details Today