2025 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් වුණා.
ඒ මැලේසියානු කණ්ඩායම 59-19ක් ලෙස පරාජයට පත් කරමින්.
කොළඹ තුරඟ තරඟ පිටියේ අද (19) මෙම තරගය පැවැත්වුණා.