Latest News

උත්සව සමයේ රිය අනතුරු හේතුවෙන් මියගිය පිරිස ගැන වාර්තාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උත්සව සමයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105දෙනෙකු මිය ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මාරක රිය අනතුරු 103ක් හේතුවෙන් මෙම පුද්ගලයන් 105දෙනා මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුගිය වසරේ උත්සව කාල සීමාව තුල සිදු වූ රිය අනතුරුවලට සාපේක්ෂව මෙම වසරේ එය මරණ 23ක අඩුවීමක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

World News