Latest News

හිටපු පාපන්දු ක්‍රීඩක Ricky Nixon අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු හිටපු පාපන්දු ක්‍රීඩක Ricky Nixon අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිය Facebook ගිණුමෙහි සටහන් තබමින් පොලිසියට තර්ජනය කිරීමේ චෝදනා මතයි.

අද උදැසන පෝර්ට් මෙල්බර්න් මහල් නිවාසයෙන් පිටතදී ඔහු අත්ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් ඔහු සදහන් කර තිබුනේ තමාගේ ගිනුම කිසියම් පිරිසක් විසින් හැක් කර ඇති බවයි.

කෙසේවෙතත් වික්ටෝරියා පොලිස් නිලධාරියෙකු මරා දමන බවට තර්ජනය කිරීම ඇතුලු කරුනු කිහිපයක් සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ චෝදනා සම්බන්දයෙන් ඔහුට ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ලබන ජුලි 4 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

World News