Latest News

යේමනයට අමෙරිකා ගුවන් ප්‍රහාර – 38 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

යේමනයේ රාස් ඊසා තෙල් වරායට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලැබු බවයි හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය නිවේදනය කරන්නේ.

හවුති සටන්කරුවන්ට ඉන්ධන සපයන ප්‍රධාන සැපයුම් මාර්ග විනාශ කිරිමේ අරමුණෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකා හමුදා පවසා තිබෙනවා.

රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු සිය ප්‍රහාර සිදුකරන බව අමෙරිකාව පවසා තිබෙනවා.

World News

Send your contact Details Today