Latest News

ශ්‍රී ලංකාවේ බියර් ප්‍රමිතිය ගැන ගැටළුවක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බවත් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, සිවිල් බුද්ධ පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත විසින්.

වර්ෂ 1913 සුරා බදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සිනී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ධාන්‍යවලට වඩා අඩු මුදලකට සහල් සහ සීනි ලබා ගත හැකිවීම හේතුවෙන් වර්තමානයේදී බියර් නිෂ්පාදනය සඳහා එම ද්‍රව්‍ය භාවිත කරන බවයි ඔහු චෝදනා කළේ.

World News

Send your contact Details Today