Latest News

පැපුවා නිව්ගිනියාවේ කලාපයක් සෙලවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

World News

Send your contact Details Today