ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ සිදුවූ කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම කැරලිකරුවන් රන් පතල් කම්කරුවන් ලෙස වෙස්වලා ගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම සිවිල් වැසියන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවත් එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.