Latest News

අමෙරිකානු කොටස් වෙළඳපොළට කණ කොකා හඬයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරු බදු ඉහළ නැංවීමත් සමග ගෝලීය කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අමෙරිකානු කොටස් වෙළෙඳපොළ ද ඊයේ (03) කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර කොවිඩ් අර්බුදයෙන් පසු එරට කොටස් වෙළෙඳපොළ වැඩිම අගයකින් පහත වැටුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඩොලර් ට්‍රිලියන 2කට වැඩි අගයක් ලෙස මෙම පහත වැටීම සටහන් වුණා.

නයිකි වැනි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයන් පැය 24ක් තුළ සියයට 14.5කින් කොටස් මිල පහළ ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඊයේ දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද සියයට 7කින් පමණ පහත වැටී තිබුණා.

World News

Send your contact Details Today