Latest News

පාකිස්තානයත් සෙලවෙයි.

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසයි.

භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today