කොළඹ ප්රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.
එහි “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” සඳහන්ව තිබුණා.