Latest News

චෙරි මලින් පිරී ගිය වොෂින්ටනය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබෙනවා.

ඒ අනුව වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සකුරා එසේත් නැතිනම් චෙරි මල් සම්බන්ධව වඩාත් ප්‍රකටම රාජ්‍යය වන්නේ ජපානයයි.

කෙසේ නමුත් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයත් සෑම වසරකම මාර්තු මාසයේ දී චෙරි මලින් පිරී යයි.

ඒ සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනා ගනිමිනි.

මේ අපූරු දර්ශනය නැරඹීමට එන ඇතැම් පිරිස් වාර්ෂිකව එය නැරඹීමට යන පිරිස් වීම විශේෂත්වයකි.

මෙලෙස චෙරි මල් පිපීමෙන් අඳුරු ශිත සමයේ අවසානයත් වසන්ත සමයේ උදාවත් සනිටුහන් කෙරෙනවා.

World News

Send your contact Details Today