Latest News

ශිෂ්‍ය හැසිරීම් පිළිබඳ කාරණයක් හේතුවෙන් පාසලක් ලොක් ඩවුන් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් උසස් පාසලක් ඊයේ සිට ලොක්ඩවුන් කර තිබෙනවා.

ඒ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට ශිෂ්‍යාවන් 2 දෙනෙකු ඇතුළු තවත් අයෙකු විසින් පහරදීම හේතුවෙන්.

Armidale ද්විතීක විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ ශිෂ්‍ය හැසිරීම් පිළිබඳ කාරණයක් හේතුවෙන් පාසල වසා දැමූ බවයි.

අවුරුදු 11 ත් 13 ත් වයස්වල ශිෂ්‍යාවන් දෙදෙනෙකු සහ තවත් සිසුවෙකු අතර ඇති වූ ගැටුමකදී එය බේරීමට කාර්ය මණ්ඩල සේවකයින් උත්සහ කර තිබෙනවා.

එහිදීයි ඔවුන්ට මෙම පහරදීම සිදුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් 3 දෙනා මේ වනවිටත් අත්අංගුවට ගෙන ඇති බවයි NSW පොලීසිය පවසන්නේ.

World News

Send your contact Details Today