Latest News

පවුල් අවුල් නිසා අසභ්‍ය දර්ශන නරඹන අය ගැන අධ්‍යයනයකදී හෙළි වූ දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලිංගික ගැටලු සහ අසභ්‍ය දර්ශන නැරඹීමට අදාළව උපකාර පතන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2023 වර්ෂයේ සිට මේ දක්වා එවැනි එක් ජනප්‍රිය උපකාරක වෙබ් අඩවියකට ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන්ට ලැබී ඇති අමතර ආදායම ඩොලර් බිලියන 6.63 ක්.

පුද්ගලික ජීවිත අඩාල වීම හමුවේ තරුණ මෙන්ම වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් ලිංගික ගැටලු සහ අසභ්‍ය දර්ශන නැරඹීමට පෙළඹී තිබෙනවා.

එමගින් ඔවුන් ලිංගික ගැටලු නිර්මාණය කරගෙන ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

විශේෂයෙන්, සමාජ රෝග වැනි තත්වයන්ට ගොදුරු වීම එහිදී කැපී පෙනෙන සිද්ධියක් වනවා.

මෙවැනි සාධක මත මානසික ගැටලුවලට උපකාර ලෙසයි ඔස්ට්‍රේලියානුවන් උපකාරක වෙබ් අඩවි වෙත වැඩි වශයෙන් යොමුවී ඇත්තේ.

World News

Send your contact Details Today